by Admin
16 Dec, 2025
Articles
කර්ම රැහැන්
කර්මය: කර්මය සත්වයා බැද තබනුයේ රැහැන් හැටියටය.ප්රධාන ආකාර කිහිපයකි.පත්ය-යහපත් විපාක ගෙන දේ.ආපත්ය- අයහපත් විපාක ගෙන දේ.ප්රධාන කර්ම රැහැන් :පත්ය හෝ ආපත්ය ගණයට නොවැටේ.1. ජනක කර්
කර්මය: කර්මය සත්වයා බැද තබනුයේ රැහැන් හැටියටය.
ප්රධාන ආකාර කිහිපයකි.
පත්ය-යහපත් විපාක ගෙන දේ.
ආපත්ය- අයහපත් විපාක ගෙන දේ.
ප්රධාන කර්ම රැහැන් :පත්ය හෝ ආපත්ය ගණයට නොවැටේ.
1. ජනක කර්ම රැහැන:- ජනක කර්මය අවසන් වීමෙන් ගැලවී උඩු අතට හැකිලී යයි.
2. අවසෘත කර්ම රැහැන:- ආසාවන් සහිත කර්ම නිසා හටගත් රැහැනයි.
3. සහස්රාර චක්රය:- කර්මය බාහිර බලයකි. එය සිරුර සමග බැද තබනුයේ අවසෘත චක්රයෙනි.
4. ප්රධාන කර්ම රැහැන් දෙකම අනාහථ චක්රය නොඉක්මවයි.
5. ජනක කර්මය අවසන්ව මරණාසන්න වේ නම් ජනක කර්ම රැහැන ගිලිහී යයි.
6. අවසෘත කර්ම රැහැන ගැලවීමෙන් සති දෙකක් තුල අර්හත් පලය ලැබේ.
7. කර්ම පාලන යෝගය දත් අයෙකුට කර්ම රැහැන් දැකීම ගැලවීම සවි කිරීම පිලිසකර කිරීම මාරු කිරීම ආදිය කළ හැකිය.
8. කර්ම රැහැන් දැකීමට කුණ්ඩලීනී යෝග ක්රම ප්රගුණ කළ යුතුය.
9. භාවනාවෙන් පමණක් කර්ම රැහැන් දැකිය නොහැකිය.
10. පාපී පුද්ගලයෙකු මත සංයමයෙහි යෙදී ජනක කර්ම රැහැන ගලවා දැමුවහොත් ඔහු ඉක්මනින්ම අපායේ උපදී.
12. පින් සම්පූර්ණ අයෙකුගේ අවසෘත කර්ම රැහැන ගලවෙ දැමුවහොත් රහත් වේ.
13. ස්වභාවිකව මරණාසන්න විටදී ජනක කර්ම රැහැන ගැලවී හැකිලේ. එතැන් සිට ඇඩ්රිනලීන් හෝමෝන ශ්රාවය අඩුවේ.