by Admin
21 Dec, 2025
Articles
Corrupted version in buddhism
ලංකාවෙ බුදු දහම කියල උගන්වන ගොඩක් දේ ත්‍රිපිටකයෙ නෑ.ලක්දිව බුදුදහමට පදනම් වෙන්නෙ මහා විහාර සම්ප්රදාය මත.මහ විහාර සම්ප්රදාය අංශක 180 කින් හැරෙව්වෙ බුද්ධගෝෂ හාමුදුරුවො.දස පුණ්‍ය ක
ලංකාවෙ බුදු දහම කියල උගන්වන ගොඩක් දේ ත්‍රිපිටකයෙ නෑ.
ලක්දිව බුදුදහමට පදනම් වෙන්නෙ මහා විහාර සම්ප්රදාය මත.
මහ විහාර සම්ප්රදාය අංශක 180 කින් හැරෙව්වෙ බුද්ධගෝෂ හාමුදුරුවො.
දස පුණ්‍ය ක්‍රියා
පංච නියාම
ත්‍රිවිධ චෛත්‍ය
ඔය සේරම බුද්ධගොෂ හාමුදුරුවන්ගෙ අත්තනෝමතික හදුන්වාදීම්.
නූතන බුදුදහම තුල තියෙන
අට මහා කුසල්
වන්දනා ගාථා
වගේ දේවල් ත්‍රිපිටකයේ නෑ.
වඩාත්ම බරපතල
කාරණය ඒක නෙවෙයි.
ලංකාවෙ බුදුදහම පදනම් වෙන්නෙ
ක්‍ෂණවාදය
චිත්තවීථි ක්‍රමය
සතර පරමාර්ථ ධර්ම
කියන තුනෙන් මුල දෙකම ත්‍රිපිටකයට පටහැනියි..
ඒ කියන්නෙ මහා විහාර සම්ප්රදාය කියන්නෙ බුදුදහමෙ corrupted version එකක්.
නමුත්.. පිරිසිදු බුදුදහම රැගත් ත්‍රිපිටකය තවදුරටත් රැක ගැනීම ලංකාවෙදි සිදුවුනා.
ඒ නිසයි අපට කියන්න පුලුවන් මේ මේ දේ ත්‍රිපිටකයට එකගයි.. මේ මේ දේ පටහැනියි කියල..
ත්‍රිපිටකය පදනම් කරගත් නියම බුදුදහම ලංකාවේ නැවත ජනප්‍රිය කරවන්න මම අති විශාල කැපවීමක් කලා. අති විශාල ධනස්කන්ධයක් වැය කලා. විශාල කාලයක් වැය කලා. නමුත් මට තවමත් බැරිවුනා තව එකම එක කෙනෙකු වත් පිරිසිදු බුදුදහම අදහන තැනට යොමු කරන්න. හරිම හරි තැනට යොමු කරන්න බැරි වුනා. එකම කෙනෙකුවත් මා කී දේ වටහා නොගත් බැවින් මම අසාර්ථක ගුරුවරයෙක්.
මගේ උත්සාහය වතුරෙ ගිය නිසා මම අද නිහඩව බලා සිටිනව.